වැලි මුදලාලි පැහැරගෙන මුදාහරී


මහවැව කොස්වාඩියේ වැලි ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් හිස් පොමිසරි නෝට්ටුවකට අත්සන් ගත්තැයි මාරවිල පොලිසියට පැමිණිලි කැර ඇත.

තමා මොටර් රථයක දමාගෙන පහරදී මුදු කටුවේ පාළු පෙදෙසක දමා ගියබවද ඔහු කියයි.