වැලි ගෙඩ දමන්නා වැලිගොඩට යට වී මරුට


දඹුලු ඔයේ අතු ඔයක් වූ මිරිස්ගෝනිය ඔයේ වැලිගොඩ දමමින් සිටි දෙදරු පියෙක් ඉවුර කඩා වැටී මරණයට පත්විය. ඉවුරේ දෝණයක් කපා වැලි ඉවත් කරමින් සිටයදී මෙම අනතුර  සිදුවිය.