වැල්ලට ගිය ධීවරයාට පොලිස් ඇප


අම්බලන්ගොඩ පටබැඳිමුල්ලේ ධීවරයකු වෙරළ තීරයේ මළ පහ කරමින් සිටිය දී අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලිසිය කියයි.

පොලිස් ඇප මත මුදා හළ ඔහු පවසා ඇත්තේ ගෙදර වැසිකිළියේ කාර්යය බහුලත්වය නිසා ඒ කාර්ය සඳහා වැල්ලට පැමිණි බවයි.