වැඩබලන සොලිසිටර් ධූරයට සංජය රාජරත්නම්


ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා වැඩබලන සොලිසිටර් ජනරාල් ධුරයට පත් කර තිබේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවා කොමිසන් සභාව විසින් මෙම පත්කිරිම සිදුකළ බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරී පවසයි.