ප්‍රසිද්ධ ජංගම දුරකතන සමාගමක් සතු කළුණුවලට නැග අකුණු සන්නායක 18ක් සොරකම් කළ දුරකතන සේවා සමාගමක හිටපු විදුලි තාක්ෂණික ශිල්පියෙක් හා ඔහුට සහාය වූ අයෙක් ද කොහුවල පොලිසිය විසින් සැකපිට අත්අංගුවට ගනු ලැබූහ.
රුපියල් 80,000 වැටුපත් සමග වාහනයක් සමග රැකියාවේ පිහිටුවා සිටි සැකකරු රැකියාවෙන් ඉවත් කර සිටින බවත් කියති.