වාහනය පාරෙන් පිට පනී


පානදුර හොරණ ප්‍රධාන මාර්ගයේ මහවිල හන්දිය ආසන්නයේදී හොරණ දෙසට ගමන් කරමින් තිබූ මොර්ටර්රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඇති  බවත්, ඊට යටවූ මල් කඩමින් සිටි කතක මිය ගොස් වාහනයේ සිටි තිදෙනකු තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කළ බවත් පොලිසිය කියයි.

(ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ)