වාහන හතරක් හැපී හතරකට තුවාලයි


පානදුර හොරණ මාර්ගයේ  වෑකඩ ලංගම බස් ඩිපෝව අසලදී  කුඩා ලොරි දෙකක් යතුරුපැදියක් හා පාදියක් ගැටීමෙන්   හතර දෙනකු තුවාල ලබා පානදුර රෝහලට ඇතුළු කළ බව පානදුර පොලීසිය කියයි.

 තුවාල ලැබුවන් අතර යතුරුපැදියේ ගමන් කළ මව පියා සහ වයස අවුරුදු එකහමාරක දරුවකුද සිටින බවද පොලීසිය සදහන් කරයි.