වාසි පැත්තෙන් බොන්න ගිහින් එස්.අයි ගෙදර


නඩුවක පැමිනිල්ලට වාසි වු පාර්ශවයක් සමග බොරලැස්ගමුව අවන්හලකදී  මත් පැන් බොමින් සිටි උප පොලිස් පරික්ෂකවරයෙකුගේ වැඩ තහනම් කළ බව පොලීසිය කියයි.

මුලින්ම පැමිණිල්ල ලැබුන විගස කළුතරට මාරු කර පසුව පොලිස්පති නියමයෙන් වැඩ තහනම් කර ඇත.