බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් වෙඩි තබා මරා දැමී යැයි සැකපිට හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ පුත් රවිදු ගුණවර්ධන අද අළුයම බොරලැස්ගමුවේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංච් මාර්ග කියයි.
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාද මේ නඩුවේ සැකකරුවෙකි.