වාද්දූව පොලිස් ස්ථානාධිපති බීමත්ව සිටියේ යැයි කියන සිද්ධියක් මත නිල නිවාසයේ රඳවා ඇතැයි පොලීසිය කියයි.
සහකාර පොලිස් අධිකාරීවරයකු අද(11) අලුයම පොලීසියට පැමිණෙද්දී මොහුගේ හැසීරීම දැක බණ්ඩාරගම හා හොරණ පොලිස් ස්ථානාධිපතිවරුන් ගෙන්වා ඔහු පානදුර රෝහලට යවා වෛද්‍ය පරීක්ෂණයකට ලක් කළ බවද දැනගන්නට ඇත.