බම්බලපිටියේ කාමා රාත්‍රි සමාජශාලාවේදී 21 හැවිරිදි තරුණයක්ට පහර දුන්නැයි රිමාන්ඩ් භාරයේ සිටි අලි අස්ගර් ගුලාම්හුසේන් නම් ව්‍යාපාරිකයා රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොටුව මහේසුත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.
ඔහු සමග රිමාන්ඩ් භාරයේ සිටි අනෙක් දෙදෙනා යළි රිමාන්ඩ් කෙරිණි.