ව්‍යාපාරිකයාගේ මරණය අභිරහසක්
ලොරි හිමියකුද වන දේවහුවේ ව්‍යාපාරිකයකුගේ සිරුරක් බකමුණ රිදිඇල්ල රක්ෂිතයේ ගසක එල්ලෙමින් තිබියදී සොයාගත් බව දඹුල්ල පොලිසිය කියයි. පසුගිය 28 වැනි දා බණ්ඩාක්කා තොගයක් රැගෙන ආ ඔහු ගැන ඉන්පසු තොරතුරක් නොතිබිණි. මරණය අභිරහසක් බවත් ඔහු ඝාතනය කර එල්ලා දමන්නට ඇති බවත් පොලසිය සැකකරයි.

