ව්‍යාපාරිකයා තුන්වැනි සිකපදය කඩයි


කතරගමදී හමුවූ ලූණුගම්වෙහෙර වෙසඟනක සමග සෙල්ලකතරගම හෝටලයක ගතකළ වැලිගම ව්‍යාපාරිකයකුගේ රුපියල් ලක්ෂයක් සොරාගෙන ඇතැයි කතරගම පොලිසියට පැමිණිලි කර ඇත.