වවුනියා නීතිඥවරු වර්ජනයේ


වවුනියා නීතිඥ සංගමය අද වැඩ වර්ජනයක් ඇරැඹීය. අග විනිසුරුවරියට එරෙහි දෝෂාභි යෝජනාවට විරෝධය පළකිරීම අරමුණ බව එම සංගමය කියයි.