වල්පොල විරෝධෙන් කන්තෝරු වැඩත් නෑ


මහනුවර අධිවේගී මාර්ගයට විරෝධය පා වල්පොළ දුම්රිය ස්ථානය අසල දුම්රිය මාර්ගය හරස් කරමින් පැය තුනක් පමණ පැවැති උද්ඝෝෂණය නිසා කාර්යාල දුම්රිය 10ක් පමණ පැය කිහිපයක් ප්‍රමාද විය.

බස් සොයා දුම්රිය පාර දිගේ පයින් ගියහ.