තිස්සමහාරාම පන්නගමුව දියබැදියාවට අද උදේ වලසෙක් ආ බව ගැමියෝ කියති.
එක් ගැමියකු දොර අරින විට වලහා මිදුලේය.
ඔහු වලහා එළවා දැමුවේය. ඉන් පසු අවට ගෙවල්වලට ද ගිය වලසා අන්තිමේදී ලුණුගම් වෙහෙර වනජීවී නිලධරයන් විසින් කැලයට පන්නා දමනු ලැබීය.