පස් කොන්ත්‍රාත්තුවක් වෙනුනේ බෙන්තර ප්‍රාදේශීය සභාපතිගෙන් රුපියල් ලක්ෂ 15 ගත්තැයි සැක පිට රිමාන්ඩ් කර සිටි වලල්ලාවිට ප්‍රාදේශීය සභාපති උදේනි ප්‍රියංග අතුකෝරාල ඇපමත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද නියෝග කළේය
රුපියල් 50 දහසක මුදල් ඇපයක් ද රුපියල් විසිපන්දහ බැගින් ශරීර ඇප දෙකක් ද තබන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත් ඔහුගේ ගමන් බලපත්‍රය උසාවි භාරයට ගත්තේය