කොළඹ වරායේ දකුණු ජැටිය හා දිය කඩනය බැලීමට පසුගිය අට වැනිදා සිට අද සවස 4.00 වන විට අඩු ගණනේ ලක්ෂ 50ක් පැමිණි බව වරාය ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා කියයි.
පෞද්ගලික වාහන 55000ක් ද මේ කාලයේ වරායට පැමිණ ඇත.
වරාය නැරඹීමට දී තිබූ කාලය දින දෙකකින් දීර්ඝ කර ඇත.