වයස අසුවයි. කෙස් කළඹ අඩි 13


වියට්නාමයේ න්ගුයෙන් වෑන් චියන්  (85) වසර හැත්තෑවක් පුරා තම කොණ්ඩය නොකැපූ බව පවසයි. කොණ්ඩයේ දිග මේ වන විට මීටර් හතරකි. බර කිලෝ දෙකකි. ‘‘හොඳ ශක්තිමත් කොණ්ඩයක් මට තියෙනවා ඒ වගේම මගේ ශරීරයත් නිරෝගීයි. ඉතාම සරලව බුදු දහම අනුව මගේ ජීවිතය මම ගෙනියනවා‘‘ යැයි වෑන් කියයි.