වනාත විල්ලුවට රතු වැස්සක්


වනාත විල්ලුව ස්මයිල් පුරයට අද උදේ 7.30 ට පමණ රතු වැස්සක් පැවති බව ගැමියෝ කියති.  

වැස්සෙන් එකතුකරගත් ජල බෝතලයක් ගැමියෙකු විසින් වනාත විල්ලුව පොලිසියට බාර දුන් බව පොලීසිය කියයි.