වනජීවී නිලධරයා කිඹුල් කටින් බේරේ


වාද්දුව මැලෑගම උපාසිකාරාම පාරේ නිවසක් අද අලුයම අඩි අටක කිඹුලෙක් සිටියේය.

බොල්ගොඩ ගඟේ අතු ගංගාවකින් වැසි ජලය සමඟ ගොඩ එන්නට ඇතැයි කියති.

ගැමියෝ පිරිසක් මේ කිඹුලා අල්ලා බැද වනජීවී නිලධාරීන්ට භාර දීමට සැරැසෙති.

කිඹුලා රැගෙන යාමට ආ වනජීවී නිලධරයෙක්  කිඹුලාගේ ප්‍රහාරයකට ලක් වී රෝහල් ගත කැර සිටී