වන මැදින් පාද චාරිකාව අරඹයි


උතුරු නැගෙනහිරින් ආ 1200 ක පමණ පිරිසක් පානම ඔකඳ දේවාලයේ සිට අද (01) කතරගම බලා  යාල වන මැදින් ගමන් ඇරැඹූහ.

සාමාන්‍ය මේ ගමනට දින 10 ක් පමණ ගත වන නමුත් මෙවර දින හතකින් පමණ ගමන නිම කිරීමට  ඔවුහු බලාපොරොත්තු වෙති.