වතු අධිකාරීට වෙඩි වදී


මාරාවිල කීණකැලේ වත්තේ වතු හිමියා (72) අද (21) අලුයම වෙඩි වැදී රෝහල් ගත කළ බව මාරාවිල පොලීසිය කියයි.

ඔහු මාරවිල රෝහලෙන් කොළඹට මාරු කෙරිණි.