(ඉන්දිකා රාමනායක)
වත්තල වැලිකඩමුල්ල ප්‍රදේශයේ නිවසක් වටලා සෝදිසි කිරීමේදී එහි තිබී විදේශ රටක නිෂ්පාදිත ගිනි අවි පහක් අඩංගුවට ගත් බව වත්තල පොලීසිය කියයි .
එම ගිනි අවි අතර අතර ඩබල් බැරල් වර්ගයේ ගිනි අවි 2ක්, සිංගල් බැරල් වර්ගයේ ගිනි අවි 1, සහ 22ගිනි අවි 2 ක් තිබූ බව පොලිසිය සඳහන් කරයි.
මෙම ගිනි අවි සමග එම නිවසේ සිටි 59 පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත .