වටවල පාරේ කොටසක් ගිලා බසී


කොළඹ හැටන් මාර්ගයේ වටවල කුයිල් වත්ත පාරේ මීටර් පහක් දුරට ගිලා බැස ඇතැයි පොලීසිය කියයි.

පසුගිය මාස තුනක් පුරා  උඩරටට වැසි පැවතියේය