ඌව පළාතේ වකුගඩු රෝගය පැතිරෙතියි ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් සන්ද්‍යා අඹන්වල මහත්මිය කියන්නීය.
ගිරාදුරුකෝට්ට ,රිදීමාලියද්ද හා ඊට ආසන්න ප්‍රදේශයන් හි වකුගඩු රෝගීන් තුන්දහසකට ආසන්න පිරිසක් ඇතැයි ඇස්තමේන්තු කැර ඇත.
බුත්තල ,රහතන්ගල,හම්බේගමුව,පැල්වත්ත හා තණමල්විල ප්‍රදේශයන්හි දස දෙනකුගෙන් දෙදෙනකු වකුගඩු රෝගීන් බව ඇය කියන්නීය.
ඉවක් බවක් නැති පොහොර භාවිතය,පානීය ජලය අපිරිසිදු වීම උතුරුමැද වකුගඩු රෝගවලට හේතුකාරක වී ඇතැයි සොයාගෙන ඇත.