ලෝටස් පාර වහයි


කොළඹ - කොටුව ලෝටස් පාර තාවකාලිකව වසා දැමූ බව පොලිසිය පවසයි. විරෝධතා පාගමනක් හේතුවෙන් මෙලෙස පාර වසා දමා තිබේ.