ලෝක වුෂු තරගාවලියේදී ශ්‍රී ලංකාවට
චීනයේදී පැවැති 5 වැනි ලෝක සාම්ප‍්‍රදායික වුෂු තරගාවලියේදී ශ්‍රී ලංකා වූෂු කණ්ඩායම රන් පදක්කමක්, රිදී පදක්කම් පහක් සහ ලෝකඩ පදක්කම් 10 ක් දිනා ගැනීමට සමත්විය.
මෙම තරගාවලියට රටවල් 58 කින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 2800 ක් පමණ සහභාගිවුහ.

