(ටී.කේ.ජී.කපිල )
ලෝක විවාහක රූ රැජින කිරුළ දිනූ කැරොලින් ජුරි මහත්මිය අද(10) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය.
දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් පැමිණි ඇය පිළිගැනීමට විශාල පිරිසක් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.
විශේෂ රිය පෙරහැරකින් ජූරි මහත්මිය කොළඹ බලා පිටත්වූවාය.



