ලෝක වාර්තා තැබූ ආගර් මව්පියන් සමග


ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර ‘අළු බඳුන’ ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ නොටිංහැම් නුවර ටෙ‍්‍රන්ට්බි‍්‍රජ් කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන පළමු තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (11)  ඕස්ටේ‍්‍රලියානු පිලේ අංක 11 පිතිකරු ලෙස ලකුණු 98 ක් රැස්කරමින් ලෝක වාර්තා දෙකක් තැබූ ශ්‍රී ලංකා සම්භවයක් ඇති කෝඩුකාර ඇෂ්ටන් ආගර් සිය මව වන සෝනියා මහත්මිය සහ පියා වන ජෝන් මහතා සමග.

 

 

 

 

 

 

 

 

 


 

 

 

(ඡයාරූපය: රොයිටර්)