ලොරියට යට කර දෙදෙනකු මරලා


පදියතලාව කෙහෙල්ඇල්ලේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසු ලොරියකට යට කර එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු (28 හා 29) මරා දැමූ බව කියන රියදුරකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ලොරියට යට කැරුණු බව කියන තවත් පුද්ගලයකු මහියංගනය රෝහලේ ප්‍රතිකාර ලබයි.