ලුණු වෙළෙන්දා පාරිභෝගික නිලධරයා ‘ලුණු දමයි‘


ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 15000ක අල්ලසක් ගත් බව කියන පාරිභෝගික අධිකාරි සේවකයක් පොළොන්නරුව මහේස්ත්‍රාත් වෙත අද සවස ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය. කල් ඉකුත්වූ ලුණු විකිණීයැයි නඩු නොපැවරීම සඳහා ඔහු මේ අල්ලස ගෙන ඇතැයි අල්ලස් කොමිසම කියයි.