ලාහුගල පිපිරීමෙන් දෙන්නෙක් රෝහලේ


අම්පාර ලාහුගල විශේෂ කාර්ය බළකා කඳවුර භූමියේ දී ජොනී බට්ටකු පෑගීමෙන් තුවාල ලැබූ දෙදෙනකු රෝහල් ගත කළ බව  අම්පාර පොලිසිය කියයි.