ලාබෙට දැන් හිටගෙන උඩින් යන්න පුළුවන්


ඉතා අඩු ගාස්තූ යටතේ යුරෝපයේ  ගූවන් ගමන්වල යෙදෙන අයර්ලන්තයට අයත් රයන් ඵයාර් ගූවන් සමාගම තම ගුවන් යානාවල ගමන් ගන්නා මගින්ට අඩු ගාස්තූවක් ගෙවා  හිටගෙන යෑම සදහා යානයේ පසුපස ස්ථානයක් වෙන් කිරිමට අදහස් කරයි.  ස්ටර්ලින් පවුමකට (රුපියල් 200කට පමණ) හිටගෙන යෑමට හැකිවන බව සමාගමේ බලධරයෝ කියති.  ගුවන් යානා අනතුරකදි ආසන පටියක් පැලද සිටීමෙන් ජිවීතයක් බේරාගත් පුද්ගලයකු ගැන වර්ථා නොවන බවද යානයක් ගොඩබැස්සිමේදි හා ගුවන්ගත කිරිමේදි ආසන පටියක යමි අවශ්‍යතාවයක් ඇතිවුවද තම ගුවන් යානා තුල හිටගෙන යන මගින්ට ඵ් සදහා අල්ලා ගැනීමට ඇන්දක් සකසන බව ද එම සමාගම කියයි.