උතුරු ඉතාලියේ බෙර්ගමෝ නගරය ආසන්නයේ ෆරා ග්‍රාමයේ අඩ්ඩා හී දියනෑමටගිය ලාංකිකයන් පිරිසක් අතරින් පරගහවත්තගේ ඉඳුනිල් ප්‍රසන්න (34) ලාංකීකයා දියේ ගිලී මිය ගියේය.
ඔහු මිලානෝහි ගොන්සෝලා ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.