ලාංකිකයා ඉතාලි පොලිසියටත් ගහයි


ඉතාලියේ බොලොඤ්ඤ බෙල්වෙද්රේ නගරයේදී ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු අතර ගැටුමක් බේරුම් කිරීමට ආ ඉතාලි පොලිස් කොස්තාපල්වරයකුටද එක් ශ්‍රී ලාංකිකයකු පහරදී අතක් තුවාලකර ඇතැයි පොලිසිය කියයි.