ඉතාලියේ පාදෝවා නගර සභාවට තේරිපත් වු ශ‍්‍රි ලාංකික නගර සභිකයින් දෙදෙනාගේ හා අනෙක් වීදෙස් නගර සභිකයිගේ පදවී ප‍්‍රාප්තියට වසරක් සපිරෙන දා ඔවුන්ගේ සේවා ඇගයිම වෙනුවෙන් පාදෝවා නගර සභාව උත්සවයක් පැවැත්විණි
පාදෝවා නගරසභාවේ නියොජ්‍ය නගරාධිපති ඇතූළු නියොජිතයින් රැසක් සහභාගි වු අතර අනාගත සැලසුම් ද ඵහිදි සාකාච්ඡා විය
ශ‍්‍රි ලංකාවේ නොදියුණු පාසැල් වලට උදව් උපකාර ලබා දිමට කටයුතූ කරනා බව නගර සභික සජිත් ප‍්‍රනාන්දු හා ශේහාන් සිල්වා යන මහත්වරු ලංකාදිප එසැණ සමග පැවසීය.
