ලලිත් ජයසිංහ යළි රිමාන්ඩ්


(සිතුම් චතුරංග)

යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතනයේ ප්‍රධාන සැකකරු ස්විස් කුමාර් මුදා හැරීයේ යැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ අගෝස්තු 8 තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය අද(25) නියෝග කළේය.