ලක්ෂ අටක සතොස බඩු කුණු වතුර සමග


හොරණ පොකුණුවිට ලක් සතොස භූගත ගබඩාවේ තුබූ කුළුබඩු ඇතුළු රුපියල් අටලක්ෂයක පමණ භාණ්ඩ තොගයක් පාරිභෝජනයට නුසුදුසු සේ සලකණ බව හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි. වැසිකිළි වතුරද ඊට මිශ්‍ර වී තිබූ බවත් සෞඛ්‍ය නිලධරයෝ කියති.