නීතී විරෝධිව මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාව බලා යෑමට සුදානම්ව සිටි උතුර හා නැගෙනහිර ප්‍රදේශයේ 39 දෙනකු මාතර කනත්තගොඩ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාතර පොලීසිය කියයි.
පිරිමි දහ අටක් කාන්තාවෝ හතක් හා ළමුයි දාහතක් ඒ අතර සිටිති.
ඔවුන් ලක්ෂ 20 ක් ගෙවා යාත්‍රාවක් ගෙන්වාගෙන දකුණු මුහුදු තීරයෙන් පිටත් වීමට සුදානම්න් සිටි බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පැවසීය.