(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පෑලියගොඩ කළු පාලම අසල ත්‍රීරෝද රථයකින් රැගෙන යමින් තිබු ලක්ෂ 15 ක් වටිනා කේරල ගංජා කිලෝ 11 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් පෑලියගොඩ පොලිසිය මගින් අද (6) අත්අඩංගුවට ගනු ලැබුහ.