ලක් සේවිකාවක ලෙඩක් දා ගනී


කුවේට්, පොලිස් නිලධාරියකුට කුවේට් ඩිනාර් 300ක (රුපියල් 138000ක) අල්ලසක් දීමට තැත් කළැයි ලාංකික ගෘහ සේවිකාවක කුවේට් ආරක්ෂක අංශ විසින් අත්අඩගුවට ගනු ලැබීයැයි එරට තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි. සොරකම් කිරීම් ඇතුළු සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින සගයන් තිදෙනකු බේරා ගැනීමට මේ පගාව දීමට උත්සහා කර ඇත.