ලක් රියැදුරා සෞදි හාම්පුතා මරයි


ශ්‍රී ලංකාවේ රියැදුරකු මත්පැන් බීමෙන් පසුව හැත්තෑ පස් හැවිරිදි සෞදි හාම්පුතා මරා ඔහුගේ බිරිය කෙළෙසා සියදිවි නසාගන්නට තැත් කරද්දි පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇත. පනස් හැවිරිදි රියැදුරා මේ අපරාධය කර ඇත්තේ දකුණු සෞදි අරාබියේ කෝබාර් නගරයේදීය.  දෙකෝටි අසූ ලක්ෂයක් වාසය කරන සෞදි අරාබියේ පෞද්ගලික රියැදුරන් හා ගෘහ සේවකයන් වැඩිදෙනා ශ්‍රී ලංකාව ඇතුළු රටවලින් ගොස් සිටිති.