ලක් රග්බි පැංචෝ හපන්කම් දක්වති By None // 2012 ඔක් 01 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉතාලියේ පාර්මා අන්තර් ජාතික රග්බි ක්‍රීඩා තරගයෙන් (වයස අවුරුදු 10න් පහළ) පර්මා රග්බි කණ්ඩායම ජයගත්තේය. කණ්ඩායම් පනහක් අතර දින දෙකක් තිස්සේ පැවැති මේ තරගයට ශ්‍රී ලාංකික සහෝදරයෝ තිදෙනෙක් ද ක්‍රීඩා කළහ. ඉතාලියේ ව්‍යාපාරික පිළියන්දල පී.ජී. සුනිල් ශාන්ත හා චමිලා රුවනි යුවළගේ පුතුන් වන ළහිරු රන්සිළු, රනිඳු ලක්ෂාන් හා මලිඳු රුක්ෂාන් ඔවුහුය. පාර්මා කණ්ඩායමට ඔවුහු ක්‍රීඩා කරති. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත