ලක් පුතා ලොකු වැඩක් කරයි


ගොඩබිම, ගූවනේ හා මුහුදේදි ජිවීත ආරක්‍ෂා කිරිමට රාජකීය හමුදාව විසින් කුඩා ළමයින් සදහා දුන් පුහුණු පාටමාලාව හැදැරිට මහා බ්‍රිතාන්‍යයෙන් තොරාගත් ළමයින් හය දෙනා අතරට ඵංගලන්තයේ  ස්ටොක්හි ක්ලේටන් උයන ජාතික පාසලේ ශිෂ්‍ය අයෙන්ද ගමගේ  ඵක්වී සිටියි. දකුණු ඵංගලන්තයේ හා උතූරු වෙල්ස්හි මෙම පුහුණු පාඨමාලාව පැවැත්විණි.  ඔවුන්ගේ ඵම පුහුණු පාටමාලාව පටිගත කළ රාජකීය හමුදාව  බිබිසි රුපවාහිණි නාලිකාව හරහා ලෝකය පුරා ප‍්‍රචාරය විය.  පසුගිය අට වැනි දා  සඳුදා සිට සවස 6 15ට කොටස් වශයෙන් ප‍්‍රචාරය කිරිම ඇරඹු මෙම වැඩසටහන සති දහයක් පුරා ප‍්‍ර‍්‍රචාරය කෙරේ. මෙයට පෙරදා අයේන්ද ගමගේ බිබිසි රුපවාහිනි නාලිකාව මගින් ඵංගලන්තය පුරාම විසිරි සිටින වයස ඵකොලහෙන් පහළ ළමයින් අතරේ පැවැත්වු කථික තරගයෙන් දෙවැනි ස්ථානය ලබා ගැනිමට සමත්විය.  ඔහු ගනේමුල්ලේ අයේන්ද්‍ර ගමගේ මහතාගේ හා කුමාරි පතිරාජ මහත්මියගේ ඵකම පුත්‍රයාය.