(ප්‍රසාද් රුක්මල්)
කන්දෙගෙදර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ බදුල්ල ඩිපෝවට අයත් ශ්‍රීලංගම බස් රථයක් දියනාවල දේවාලය අසලදී දියනාවල ඔයට පෙරළීමෙන් සිව්දෙනකු තුවාල ලබා බදුල්ල සහ කන්දෙගෙදර රෝහල්වලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි.