මුලතිව්, පදවිය, කොළඹ පෞද්ගලික බසයක රියැදුරාට හා කතකට කැබිතිගොල්ලෑව නගරයේදී පහර දුන්නැයි සැකපිට කැබිතිගොල්ලෑව ලංගම ඩිපෝ අධිකාරි කේ.එම් පියදාස හා ඩිපෝ සේවක රංජිත් බණ්ඩාර කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත් ගයාන් මීගහගේ මහතා විසින් ලබන 12 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ.