ලංකාවේ පිරිසක් රෝමෙදි ගහ ගනිති


රෝමයේ ට්‍රිපොලි මාවතේ ශ්‍රී ලාංකික තරුණයන් පිරිසක් අතර ඇති වූ ගුටිබැට හුවමාරුවක දී බෝතලයක් කඩා ඇනීමෙන් තුවාල ලැබූ තිදෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ. තුවාලකරුවන් රෝහලට ඇතුළත් කර ඇත.   පහරදුන් පුද්ගලයා ද හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට රෝම පොලිසිය  පරීක්ෂණ පවත්වයි.