ලංකාවේ දෙන්නෙක් නවසීලන්ත හිරේට


පෙම් පටළැවිල්ලක් මුල්කරගෙන කාන්තාවකගේ ගෙල සහ පපුව පෙදෙස    දරුණු ලෙස තුවාලකර මරා දැමු ශ‍්‍රී ලාංකිකයින් දෙදෙනකුට   නවසීලන්තයේ උතුරු කැන්ටබරී අධිකරණය මරණිය දණ්ඩණය වෙනුවට වසර දහ  හතක සිරදඩුවම් නියම කළේය.

තුවාන් පර්වේස් සාවල් සහ  මුදියාන්සේලාගේ විරාජ් වසන්ත අලහකෝන් සිර ගෙට නියම වුවෝ වෙති.

ගෞරවාදරයත් ශ‍්‍රී ලංකාවේ කීර්තිනාමයත් ඉතා ඉහළින් තබාගෙන සිටින ශ‍්‍රී ලාංකිකයින්ට මෙම සිදුවීම ඉමහත් පිළිකුලක් ගෙන දෙන්නක් බව කියති.