ලංකාවට නාවත් මාලදිවයිනට යයි


බ්‍රිතාන්‍ය ගුවන්සේවය වන බ්‍රීටිෂ්එයාර්වේස් සමාගම ලබනවසරේ මාර්තු විසි අටවෙනිදා සිට ශ්‍රී ලංකාවට ගන්නා ගුවන්සේවා නතරකිරිමට තීරණය කරඇත. ඒ සමගම මාලදිවයින් ගමනද නතර කළත්,ශීත සෘතුවේදී පමණක් මාලදිවයිනට පියාසර කරන බව කියයි.

ගුවන්සමාගම පවසන අන්දමට ශ්‍රී ලංකා ගමන නතර කරන ලද්දේ ඔවුන්ට මේ ගමනින් පාඩු වන නිසාය.

එවුන් ප්‍රකාශකර සිටී.ගුවන් ටිකට් වෙන්කරවා ගෙන සිටින අයට මුදල්ගෙවන බවද සමාගම දන්වා සිටියි .